මුල් පිටුව

අන්තර්ජාලීය බේරුවල ප්‍රාදේශිය සභා සේවාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඉතා ඉක්මණින් හා පහසුවෙන් ප්‍රාදේශිය සභාවෙන් ඉටුවෙන කටයුතු ඔබට ඉටු කර ගැනීමට මෙම සේවය ඔස්සේ හැකියාව ඇත. ඵලදායි ලෙස කඩිනමින් හා පහසුවෙන් මෙම සේවය ඔස්සේ වරිපනම් ගෙවීම්, ක්‍රීඩා පිටි, ආදාහනාගාර ආදිය මුදල් ගෙවා වෙන් කර‍වා ගැනීමට ද අන්තර්ජාලය හරහා ඉල්ලුම්පත්‍ර ඩවුන්ලෝඩ් කර ගැනීමට ද හැකියාව ඇත. එමෙන්ම […]