ජනගහන තොරතුරු

බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහන තොරතුරු

මුළු ජනගහනය ස්ත්‍රි පුරුෂ  අනූව

ස්ත්‍රිපුරුෂඑකතුව
7705673448150504

මුළු ජනගහනය ආගම් අනුව

ආගම්ජනගහණ
බෞද්ධ100379
දෙමළ1540
ඉස්ලාම්34950
රෝමානු කතෝලික12994
වෙනත්641
එකතුව150504

මුළු ජනගහනය ජාතිය අනුව

ජාතියජන ගණන
සිංහල113083
දෙමළ1718
මුස්ලිම්34861
බර්ගර්746
මැලේ31
වෙනත්65
එකතුව150504

මුළු ජනගහනය පවුල් සංඛ්‍යාව අනුව

ජාතියජන ගණන
සිංහල30652
දෙමළ286
මුස්ලිම්6503
බර්ගර්159
මැලේ7
වෙනත්36
එකතුව37643
ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය මුලාශ්‍ර වලින් උපුටා ගැන්නා ලදී