ගැලරිය

මොරගල්ල වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු බේරුවල ප්‍රාදේශීය සභා සේවක මහතුන් විසින් 2023.12.07 අද දින සිදු කිරීම

බේරුවල ප්‍රාදේශීය සභාවේ අලුත්ගම උප කාර්යාලයට අයත් අලුත්ගම පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංග 2023.11.30 දින නගර ශාලා පරිශ්‍රයේදී පැවැත්විය.

Beruwala Pradeshiya Sabha was awarded the Certificate of Compliance for the Best Annual Reports and Accounts Awards for the Public Sector 2022

මග්ගොන ශාන්ත මරියා දේවස්ථානයේ මංගල්‍ය වෙනුවෙන් දේවස්ථානයට ආසන්න මාර්ග වල වීදි ලාම්පු අලුත්වැඩියාව

බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පයාගල හා මග්ගොන ප්‍රදේශවල වීදි පහන් අලුත්වැඩියා කිරීම 2023.11.29 දින සිදු කිරීම

ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව අලුත්ගම මතුගම පාර කාණුව පවිත්‍ර කිරීමේ කටයුතු 2023.11.17 දින බේරුවල ප්‍රාදේශීය සභා සේවක මහතුන් විසින් සිදු කිරීම

ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව දර්ගානගරය නාකන්දලගොඩ මාර්ගයේ කාණුව පිරිසිදු කිරීම 2023.11.16 දින බේරුවල ප්‍රාදේශීය සභා සේවක මහතුන් විසින් සිදු කිරීම

බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මොරගල්ල 7 වන පටුමග මාර්ගයේ ශ්‍රමදානය හා මාර්ගයේ අතු කැපීම 2023.11.14 දින බේරුවල ප්‍රාදේශීය සභා සේවක මහතුන් විසින් සිදු කිරීම

බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අලුත්ගම යව්වන පාරෙහි ඇති කාණුව පිරිසිදු කිරීම 2023.11.14 දින බේරුවල ප්‍රාදේශීය සභා සේවක මහතුන් විසින් සිදු කිරීම

බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අලුත්ගම ගනේගම මහ කාණුව පිරිසිදු කිරීම 2023.11.13 දින බේරුවල ප්‍රාදේශීය සභා සේවක මහතුන් විසින් සිදු කිරීම

බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ 2021 ශිෂ්‍යත්වය සමත් දරුවන් ඇගයීමේ දෙවන අදියර බේරුවල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්‍යාලයේ දී 2023.11.10 අද දින පැවැත්විය.

බේරුවල ප්‍රාදේශීය සභාව මගින් අළුත්ගම,මාලේවන්බද්ද,දර්ගානගරය උප කාර්යාලයීය බල ප්‍රදේශය තුළ දිනපතා පහත සදහන් නොදිරන කසල එකතු කිරීමේ නව වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇත.පොලිතීන් / ප්ලාස්ටික් / බෑග් / සපත්තු / ප්ලාස්ටික් බෝතල්/ ටයර් කැබලි/ ස්පොන්ච්/ රෙදි ආදී පිළිස්සී යන සියලු අපද්‍රව්‍ය (වීදුරු කටු, වීදුරු බෝතල්, හා යකඩ හැර)

අලුත්ගම මස්ජිඩ් පාර කාණු පද්ධතිය බේරුවල ප්‍රාදේශීය සභාව මගින් පිරිසිදු කර වැසි ජලය ගලා යාමට සකස් කිරීම 2023.10.13 දින

බෙන්තර ගග මෝය මගින් ගංවතුරට ගසා ගෙන පැමිණ, මොරගල්ල වෙරළ තිරයේ ගොඩ ගසා ඇති කසල බේරුවල ප්‍රාදේශීය සභාව විසින් ඉවත් කිරීම 2023.10.13 දින

අධික වර්ෂාව නිසා ජලයෙන් යට වූ කළුවාමෝදර සීලානන්ද පාර දෙපස ක්‍රමවත්ව ජලය බැස යාමට සැලැස්වීම සදහා කාණු පිරිසිදු කිරීම බේරුවල ප්‍රාදේශීය සභා කාර්‍ය මණ්ඩලය විසින් 2023.10.09 වන අද දින සිදු කිරීම

බේරුවල ප්‍රාදේශීය සභාවේ නාකන්දලගොඩ පෙර පාසලේ සිගිති දුවා දරුවන්ගේ චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය 2023.10.06 වන අද දින නාකන්දලගොඩ පෙර පාසලේ දී පැවැත්විය.

බේරුවල ප්‍රාදේශීය සභාවේ වරාපිටිය පෙර පාසලේ සිගිති දුවා දරුවන්ගේ චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය 2023.10.06 වන අද දින වරාපිටිය පෙර පාසලේ දී පැවැත්විය.

“වාග් හෝරා 2023″බේරුවල ප්‍රාදේශීය සභා අලුත්ගම පුස්තකාලය හා නැණස පාඨක සමාජය එක්ව කියවීමේ මාසය හා ලෝක ළමා දිනය නිමිතිකොට ගෙන පාසල් දරුවන් වෙනුවෙන් පවත්වන ලද විවාද තරගය 2023.10.05 දින බේරුවල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.

බේරුවල ප්‍රාදේශීය සභා දර්ගානගරය පෙර පාසලේ ක්‍රීඩා දිනය පැවැත්වීම 2023.08.29 දින

බේරුවල ප්‍රාදේශීය සභාව සහ සදීපා පොත්හල එක්ව සංවිධානය කරන ලද “සදීපා පොත් ප්‍රදර්ශන හා අලෙවිය “2023.08.21 හා 2023.08.22 දෙදින පුරා බේරුවල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්‍යාල පරිශ්‍රයේදී පැවැත්වූ අතර එහි සමාරම්භක අවස්ථාව

පානදුර නගර සභාව විසින් සංවිධානය කරන ලද කළුතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන අතර සුහද ක්‍රිකට් තරගාවලිය සමාරම්භක අවස්ථාව පානදුර නගරසභා ක්‍රීඩාංගනයේදී 2023.07.26

“පොසොන් බුද්ධාභිවන්දනා බොදු බැති ගී සරණිය” 2023.06.07 දින

පොසොන් දන්සැල 2023.06.05 දින

හෙට්ටිමුල්ල හන්දියේ සිට බෙන්තර පාලම දක්වා ගාලුපාරේ අක්‍රීය විදුලි පහන් අලුත්වැඩියා කිරීම 2023.06.02 දින

හල්කදවිල උප කාර්‍යාලය හා වෙළදපොළ පරිශ්‍රය පිරිසිදු කිරීම 2023.05.30 දින

මග්ගොන මහජන ක්‍රීඩාංගනයේ නඩත්තු කටයුතු සිදු කිරීම 2023.05.26 දින

මග්ගොන ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහන 2023.05.23 දින

අලුත්ගම මතුගම මාර්ගයේ අඳුරු ස්ථාන සදහා LED වීදි පහන් සවි කිරීම 2023.05.23 දින

වෙසක් පෝය මුල්කර ගනිමින් පවත්වන ලද පෙර පෝය ධර්ම දේශනය 2023.05.04 දින

අඩු ආදායම්ලාභී පවුල්වල සනීපාරක්ෂක කටයුතු නඟා සිටුවීම සඳහා වැසිකිළි ආධාර ලබා දීම 2023.01.04 දින

ශිෂ්‍යත්වය සමත් දරුවන්ට පාසල් උපකරණ හා පාවහන් ලබා දීම 2023.01.04 දින