සංස්ථාපනය

බේරුවල ප්‍රාදේශිය සභාවේ සංස්ථාපනය

1987 අංක 15 දරණ පනත යටතේ 1988.01.01 දින සිට බේරුවල ප්‍රාදේශිය සභාව ආරම්භ කරන ලදි. ඒ අනුව බේරුවල ප්‍රාදේශීය සභාව කාර්යාල 06 කින් සමන්විතය.

  • ප්‍රධාන කාර්යාලය
  • අළුත්ගම උප කාර්යාලය
  • දර්ගානගරය උප කාර්යාලය
  • පයාගල උප කාර්යාලය
  • මාලේවන්බද්ද උප කාර්යාලය
  • හල්කඳවිල උප කාර්යාලය

බේරුවල ප්‍රාදේශිය සභාවේ සංස්ථාපනය

අනු අංකයතනතුරනමකාල සීමාව
1විශේෂ කොමසාරිස්බේරුවල උප දිසාපති රංජිත් සමරතුංග මහතා1988.01.01 සි‍ට 1988.09.28 දක්වා
2විශේෂ කොමසාරිස්අධිශ්‍රේණියේ ලිපිකරු ජී.‍ඩබ්. ගුණසිරි සිල්‍වා මහතා1988.09.29 සිට 1989.12.31 දක්වා
3විශේෂ කොමසාරිස්බේරුවල උප දිසාපති පී.එච්. දිසානායක මහතා1990.01.01 සිට 1991.06.30 දක්වා
4ගරු සභාපතිඒ.ආර්.එම්. බදියුද්දීන් මහතා1991.07.01 සිට 1997.01.27 දක්වා
5විශේෂ කොමසාරිස්බේරුවල ප්‍රාදේශිය ලේකම් එස්. හපුආරච්චි මහතා1997.01.28 සිට 1997.04.14 දක්වා
6ගරු සභාපතිපී. රෝහිත පියතිස්ස අබේගුණවර්ධන මහතා1997.04.15 සිට 1999.05.17 දක්වා
7ගරු සභාපතිඑම්.ඒ. නිමල් දේවප්‍රිය ප්‍රනාන්දු මහතා1999.05.18 සිට 2002.04.15 දක්වා
8ගරු සභාපතිඑස්.එච්. කුස්මන් ද සිල්වා මහතා2002.04.16 සිට 2006.04.19 දක්වා
9ගරු සභාපතිඑච්.එම්. පියල් නිශාන්ත ද සිල්වා මහතා2002.04.20 සිට 2009.04.25 දක්වා
10බේරුවල ප්‍රාදේශිය ලේකම්එච්.ඩී. අනුලා සිරිමාන්න මිය2009.04.26 සිට 2009.06.17 දක්වා
11ගරු සභාපතිඕ.ඩබ්. ප්‍රසන්න සංජිව මහතා2009.06.18 සිට 2011.01.06 දක්වා
12විශේෂ කොමසාරිස්බේරුවල ප්‍රාදේශිය ලේකම් ධම්මික රාජපක්ස මහතා2011.01.07 සිට 2011.03.31 දක්වා
13ගරු සභාපතිඕ.ඩබ්. ප්‍රසන්න සංජිව මහතා2011.04.01 සිට 2014.03.29 දක්වා
14ගරු උප සභාපතිඑස්.එච්. කුස්මන්ද සිල්වා මහතා (වැඩ බලන සභාපති)2014.03.30 සිට 2014.05.26 දක්වා
15ගරු සභාපතිඑස්.එච්. කුස්මන්ද සිල්වා මහතා2014.05.27 සිට 2015.05.15 දක්වා
16ප්‍රාදේශිය සභාවේ ලේකම්එච්.ඩී. අනුලා සිරිමාන්න මිය (බලතල කාර්ය කර්තව්‍ය ඉටු කරන නිලධාරි)2015.05.16 සිට 2018.03.29 දහවල් 01 දක්වා
17ගරු සභාපතිබී.ඩබ්.එම්. මේනක ‍විමලරත්ත මහතා2018.03.29 සිට මේ දක්වා