සෞඛ්‍යය සේවා

මහජන පරීක්ෂකතුමා ඇතුළු සේවක මණ්ඩලය විසින්,

  • ඩෙංගු පාලනය.
  • වෙළඳසැල් පරීක්ෂාව හා ආහාර සුරක්ෂිතතාව.
  • පාසල් සෞඛ්‍ය නගා සිටුවීම.
  • කාණු හා මාර්ග පවිත්‍ර කිරීම.
  • පාරවල් අතුගෑම හා කැලි කසල එකතු කිරීම යන කටයුතු සිදු කරනු ලබයි.