ආදාහනාගාර හා සුසානභූමි සේවාව

බේරුවල ප්‍රාදේශීය සභාව මඟින් ආදාහනාගාර හා සුසාන භූමි සේවාවන් පවත්වාගෙන යනු ලබයි.

භූමදානය                                              රු.    200.00

ආදාහනය බල ප්‍රදේශය තුල                   රු.  8500.00

ආදාහනය බල ප්‍රදේශය පිටත                 රු.10500.00

අළුකුටි වෙන් කිරීම                               රු.  6000.00

ආදාහනාගාර

  • අළුත්ගම ආදාහනාගාරය                      

පොතුවිල ආදාහනාගාරය

සුසානභුමි

  • අළුත්ගම සුසාන භූමිය
  • පතිරාජගොඩ සුසාන භූමිය
  • වවුලුගල්ලන සුසාන භූමිය
  • හල්කඳවිල සුසාන භූමිය
  • දූවේගොඩ සුසාන භූමිය
  • නාගහදූව සුසාන භූමිය
  • මුංහේන සුසාන භූමිය
  • කරඳගොඩ සුසාන භූමිය
  • පඹේ සුසාන භූමිය
  • පොතුවිල සුසාන භූමිය
  • වේරගල සුසාන භූමිය
  • කළුවාමෝදර සුසාන භූමිය
  • මාලේවන්බද්ද සුසාන භූමිය
  • බඳනගොඩ සුසාන භූමිය
  • පිංහේන සුසාන භූමිය
  • මුල්ලපිටිය සුසාන භූමිය
  • මාලේවන සුසාන භූමිය
  • බදනාගොඩ සුසාන භූමිය                                   
  • හෙරලත්තුඩුව සුසාන භූමිය
  • වලතර වෙදගොඩ සුසාන භූමිය
  • කාලවිල සුසාන භූමිය
  • කුප්පියාවත්ත සුසාන භූමිය
  • මොරගල්ල සුසාන භූමිය