පුස්තකාල සේවාවන්

බේරුවල ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වන පුස්තකාල 08 ක් සහ කියවීම් ශාලා 02 ක් ඇත.

පුස්තකාල

  1. අළුත්ගම මහජන පුස්තකාලය
  2. වරාපිටිය මහජන පුස්තකාලය
  3. දර්ගානගරය මහජන පුස්තකාලය
  4. පයාගල මහජන පුස්තකාලය
  5. පාලයන්ගොඩ මහජන පුස්තකාලය
  6. පොතුවිල මහජන පුස්තකාලය
  7. හෙම්බරවිල මහජන පුස්තකාලය
  8. හල්කඳවිල මහජන පුස්තකාලය

කියවීම් ශාලා

  1. මාලේවන්බද්ද කියවීම් ශාලාව
  2. කළුවාමෝදර කියවීම් ශාලාව
  3. ‍ගොරකාදෙණිය කියවීම් ශාලාව