ආර්යුවේද බෙහෙත් ශාලාව

බේරුවල ප්‍රාදේශීය සභාව මඟින් ආයුර්වේද බෙහෙත් ශාලාවන් 02ක් පවත්වාගෙන යනු ලබයි.

  • අළුත්ගම නිදහස් ආයුර්වේද ‍බෙහෙත් ශාලාව
  • මාලේවන්බද්ද නිදහස් ආයුර්වේද ‍බෙහෙත් ශාලාව

මෙමඟින් ජනතාවට නොමිලේ ඖෂධ ලබා දීම සිදු කරනු ලබයි. තවද ඇතැම් අවස්ථාවලදී ජංගම බෙහෙත් සායන පැවැත්වීමේ වැඩසටහන්ද ජනතාවගේ සෞඛ්‍ය නගා සිටු වීමට සිදු කරනු ලබයි.