මාතෘ හා ළමා සායන

මාතෘ  හා ළමා  සෞඛ්‍ය වර්ධනය කරලීම හා ආරක්ෂා කිරීම මෙහි අරමුණයි. ඒ අනුව පවුල් සෞඛ්‍ය නිලධාරීන් මඟින්,

  • මාතෘ  හා ළමා  සෞඛ්‍ය වර්ධනය කිරීමෙහිලා අවශ්‍ය උපදෙස් ලබා දීම.
  • එන්නත් කිරීම හා ඖෂධ ලබා දීම.
  • ත්‍රිපෝෂ බෙදා දීම.
  • පවුල් සංවිධාන කටයුතු ආදී සේවාවන් සිදු කරනු ලබයි.

මාතෘ හා ළමා සායන ස්ථාන

  • අළුත්ගම සායනය
  • දර්ගානගරය සායනය
  • මලේගොඩ සායනය
  • පොතුවිල සායනය
  • හල්කඳවිල සායනය
  • මුංහේන සායනය
  • පහළ වඩුගොඩ සායනය
  • හෙම්බරවිල සායනය
  • මග්ගොන සායනය
  • පාදාගොඩ සායනය
  • අඹේපිටිය සායනය
  • වරාපිටිය සායනය
  • හෙට්ටිමුල්ල සායනය
  • කළුවාමෝදර සායනය
  • බඳනාගොඩ සායනය