දැක්ම සහ මෙහෙවර

දැක්ම

“සියල් සපිරි පුරවරයක් ”

“A city complete with all amnesties.”

මෙහෙවර

බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ මහජන සෞඛ්‍ය, සුඛ විහරණය, සුභසාධනය හා උපයෝගීතා සේවා සඳහා අවශ්‍ය සියළු සම්පත් නොඅඩුව සපුරාලමින් ජාතික, ආගමික, සංස්කෘතික, සමාජයීය සහජීවනය හා සංහිඳියාව උදෙසා සැකසු සහභාගීත්ව ක්‍රියාකාරී සැලසුම් තුලින් හඳුනාගත්අවශ්‍යතා, ප්‍රදේශවාසී ජනතාවගේ හා පොදුජන සංවිධාන වල ස්වේච්ඡා සහභාගීත්වයද ලබාගනිමින්, ප්‍රදේශයේ භෞතික හා මානව සම්පත් වැඩිදියුණු කර වඩාත් සඵලදායී සේවාවන් හා සම්පත් සියල්ලෙන් සපිරි පුරවරයක් බිහිකිරීම අප මෙහෙවරයි.”

Our mission is to create a city complete with more productive services and resources by developing physical and human resources of the area through the voluntary participation of the community and voluntary organizations and through the implementation of identified needs arises from the participatory action cultural and social co-habitation and conciliation, and to become a platform for providing all necessary resources to fulfill the needs of community, health, well-bring, welfare and the utility services of the people who inhabit within the jurisdiction of Beruwala Pradeshiya Sabha.