ක්‍රීඩා පිටි

බේරුවල ප්‍රාදේශීය සභාව සතු ක්‍රීඩා පිටි 09ක් ඇත.

  1. අළුත්ගම ක්‍රීඩා පිටිය
  2. සීනවත්ත නිවාස යෝජනා ක්‍රමයේ ක්‍රීඩා පිටිය
  3. දර්ගානගරය ක්‍රීඩාංගනය
  4. පයාගල රාජිත සේනාරත්න ක්‍රීඩාංගනය
  5. මග්ගොන ක්‍රීඩා පිටිය
  6. ගොරකාදෙණිය ක්‍රීඩා පිටිය
  7. මුංහේන ආනන්දගම ගම්මානයේ ක්‍රීඩා පිටිය
  8. යක්වත්ත ක්‍රීඩා පිටිය
  9. හෙරලත්තුඩුව සව්සිරි උයන ක්‍රීඩා පිටිය