පෙර පාසල්

බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ළමුන් සඳහා පෙර පාසල් අධ්‍යාපනය ලබා දීමට සභාව මඟින් පාලනය වන පෙර පාසල් මඟින් සිදු කරනු ලැබේ.

තවද එම පෙර පාසල් දරුවන් සඳහා උසස් අධ්‍යාපනයක් ලබා දීමට දක්ෂ ගුරුවරුන් යොදා ඇත.

දැනට පවතින පෙර පාසල්

  1. අළුත්ගම පෙර පාසල
  2. දර්ගානගරය පෙර පාසල
  3. වරාපිටිය පෙර පාසල
  4. නාකන්දලගොඩ පෙර පාසල
  5. පාදාගොඩ පෙර පාසල
  6. පාලයන්ගොඩ පෙර පාසල
  7. සිංහගම පෙර පාසල
  8. බඳනාගොඩ පෙර පාසල
  9. කාලවිලකන්ද පෙර පාසල