බේරුවල ප්රාදේශීය සභාව මඟින් පාලනය වන පුස්තකාල 08 ක් සහ කියවීම් ශාලා 02 ක් ඇත.
පුස්තකාල
- අළුත්ගම මහජන පුස්තකාලය
- වරාපිටිය මහජන පුස්තකාලය
- දර්ගානගරය මහජන පුස්තකාලය
- පයාගල මහජන පුස්තකාලය
- පාලයන්ගොඩ මහජන පුස්තකාලය
- පොතුවිල මහජන පුස්තකාලය
- හෙම්බරවිල මහජන පුස්තකාලය
- හල්කඳවිල මහජන පුස්තකාලය
කියවීම් ශාලා
- මාලේවන්බද්ද කියවීම් ශාලාව
- කළුවාමෝදර කියවීම් ශාලාව
- ගොරකාදෙණිය කියවීම් ශාලාව