මාතෘ හා ළමා සෞඛ්‍ය වර්ධනය කරලීම හා ආරක්ෂා කිරීම මෙහි අරමුණයි. ඒ අනුව පවුල් සෞඛ්‍ය නිලධාරීන් මඟින්,
- මාතෘ හා ළමා සෞඛ්‍ය වර්ධනය කිරීමෙහිලා අවශ්‍ය උපදෙස් ලබා දීම.
- එන්නත් කිරීම හා ඖෂධ ලබා දීම.
- ත්‍රිපෝෂ බෙදා දීම.
- පවුල් සංවිධාන කටයුතු ආදී සේවාවන් සිදු කරනු ලබයි.
මාතෘ හා ළමා සායන ස්ථාන
- අළුත්ගම සායනය
- දර්ගානගරය සායනය
- මලේගොඩ සායනය
- පොතුවිල සායනය
- හල්කඳවිල සායනය
- මුංහේන සායනය
- පහළ වඩුගොඩ සායනය
- හෙම්බරවිල සායනය
- මග්ගොන සායනය
- පාදාගොඩ සායනය
- අඹේපිටිය සායනය
- වරාපිටිය සායනය
- හෙට්ටිමුල්ල සායනය
- කළුවාමෝදර සායනය
- බඳනාගොඩ සායනය