මහජන පරීක්ෂකතුමා ඇතුළු සේවක මණ්ඩලය විසින්,
- ඩෙංගු පාලනය.
- වෙළඳසැල් පරීක්ෂාව හා ආහාර සුරක්ෂිතතාව.
- පාසල් සෞඛ්‍ය නගා සිටුවීම.
- කාණු හා මාර්ග පවිත්‍ර කිරීම.
- පාරවල් අතුගෑම හා කැලි කසල එකතු කිරීම යන කටයුතු සිදු කරනු ලබයි.
මහජන පරීක්ෂකතුමා ඇතුළු සේවක මණ්ඩලය විසින්,