අනු අංකය | බැංකුවේ නම | ලිපිනය | ග්‍රාම නිලධාරී වසම | ස්වභාවය (රාජ්‍ය / පෞද්ගලික ) |
1 | සණස | මලේගොඩ | 733 මලේගොඩ | පෞද්ගලික |
2 | සණස | ගාළු පාර, පයාගල | 734 කුඩා පයාගල උතුර | පෞද්ගලික |
3 | සණස | ප්‍රජා ශාලාව අසල, දුම්රියපල හංදිය, පයාගල | 735 ඒ උතුරු පයාගල | පෞද්ගලික |
4 | ග්‍රාමීය බැංකුව | ගාළු පාර, උතුරු පයාගල | 735 ඒ උතුරු පයාගල | රාජ්‍ය |
5 | සංවර්ධන සේවා සමූපකාර සමිතිය | ඉහල වඩුගොඩ, විහාරකන්ද | 737 විහාරකන්ද | රාජ්‍ය |
6 | සණස | ඉඳුරුවගොඩ,පයාගල | 739 මහගම්මැද්ද | රාජ්‍ය |
7 | සණස | පොතුවිල,පයාගල | 740 පොතුවිල (නැ) | පෞද්ගලික |
8 | සමෘද්ධි බැංකුව | දියලගොඩ, මග්ගොන | 741 දියලගොඩ | රාජ්‍ය |
9 | සණස | ජූඩ් මාවත දියලගොඩ | 741 දියලගොඩ | පෞද්ගලික |
10 | මහජන බැංකුව | ගාළු පාර, මග්ගොන | 742 මග්ගොන බටහිර | රාජ්‍ය |
11 | සමෘද්ධි බැංකුව | කරුණාසේනපුර, අඹේපිටිය | 752 අබේපිටිය | රාජ්‍ය |
12 | සණස | අඹේපිටිය පිංහේන පාදාගොඩ බේරුවල | 759 පිංහේන | පෞද්ගලික |
13 | එකමුතු සණස සමිතිය | ගාලුපාර, කළුවාමෝදර, අළුත්ගම | 762 කළුවාමෝදර බටහිර | පෞද්ගලික |
14 | සණස සංවර්ධන සමිතිය | ගාලුපාර, කළුවාමෝදර, අළුත්ගම | 762 කළුවාමෝදර බටහිර | රාජ්‍ය |
15 | සමුපකාර ග්‍රාමීය බැංකුව | ගාලුපාර, කළුවාමෝදර, අළුත්ගම | 762 කළුවාමෝදර බටහිර | අර්ධ රාජ්‍ය |
16 | සමෘද්ධි සංවර්ධන බැංකුව | මුල්ලපිටිය පාර, කළුවාමෝදර, අළුත්ගම | 762 ඒ කළුවාමෝදර උතුර | රාජ්‍ය |
17 | කොමර්ෂල් | ගාළු පාර, අළුත්ගම | 763 ගනේගම | පෞද්ගලික |
18 | හැටන් නැෂනල් බැංකුව | ගාළු පාර, අළුත්ගම | 763 ගනේගම | පෞද්ගලික |
19 | ජාතික ඉතිරි කිරීමේ බැංකුව | ගාළු පාර, අළුත්ගම | 763 ගනේගම | රාජ්‍ය |
20 | සෙලාන් බැංකුව | ගාළු පාර, අළුත්ගම | 763 ගනේගම | පෞද්ගලික |
21 | නේෂන් ට්‍රස්ට් | ගාළු පාර, අළුත්ගම | 763 ගනේගම | පෞද්ගලික |
22 | ලංකා බැංකුව | දර්ගානගරය | 766 ඒ දර්ගානගරය | රාජ්‍ය |
23 | සමෘද්ධි බැංකුව | දර්ගානගරය | 766 ඩී කාදියාවත්ත | රාජ්‍ය |
24 | මහජන බැංකුව | දර්ගානගරය | 766 එෆ් මාලේවන | රාජ්‍ය |
25 | ග්‍රාමීය බැංකුව | පාදාගොඩ, බේරුවල | 768 පාදාගොඩ | රාජ්‍ය |
26 | සණස | වරාපිටිය, දර්ගානගරය | 769 වරාපිටිය | පෞද්ගලික |
27 | ලංකා බැංකුව | ඩග්ලස් ගුණවර්ධන මාවත, අළුත්ගම | රාජ්‍ය | |
28 | මහජන බැංකුව | ගාළු පාර, අළුත්ගම | රාජ්‍ය |
බේරුවල ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන
අනු අංකය | ආයතනයේ නම | ලිපිනය | ග්‍රාම නිලධාරී වසම |
1 | පොලීසිය | මලේගොඩ හන්දිය | 734 ඒ කුඩා පයාගල දකුණ |
2 | පයාගල ප්‍රාදේශීය සභා උප කාර්යාලය | උප කාර්යාලය පයාගල | 735 මහ පයාගල |
3 | සංස්කෘතික මධ්‍යස්ථානය | විහාරකන්ද, පයාගල | 737 විහාරකන්ද |
4 | උප තැපැල් කාර්යාලය | පාලයන්ගොඩ, පයාගල | 738 පාලයන්ගොඩ |
5 | උප තැපැල් කාර්යාලය | හෙම්බරවිල | 738 ඒ වේරගල |
6 | සමුපකාර ප්‍රාදේශීය සමිතිය | හෙම්බරවිල | 738 ඒ වේරගල |
7 | සමුපකාර ප්‍රාදේශීය සමිතිය | හෙම්බරවිල | 738 ඒ වේරගල |
8 | තැපැල් කාර්යාලය | කුඩාව පාර, මග්ගොන | 742 මග්ගොන බටහිර |
9 | ගොවිජන සේවා මධ්‍යස්ථානය | කැන්දගහවිල, පයාගල | 744 සී කැන්දගහවිල |
10 | මොරගල්ල පේෂ කර්මාන්ත මධ්‍යස්ථානය | මරදාන, මොරගල්ල, බේරුවල | 760 මොරගල්ල |
11 | මොරගල්ල සුරාබදු කාර්යාලය | ගාලු පාර, මොරගල්ල බේරුවල | 760 මොරගල්ල |
12 | මොරගල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය | ගාලු පාර, මොරගල්ල බේරුවල | 760 මොරගල්ල |
13 | මොරගල්ල සමාජ සත්කාර මධ්‍යස්ථානය | ගාලු පාර, මොරගල්ල බේරුවල | 760 මොරගල්ල |
14 | සංචාරක පොලීසිය | ගාලු පාර, මොරගල්ල බේරුවල | 760 මොරගල්ල |
15 | රාජ්‍ය දැව සංස්ථාව | ගාලු පාර, මොරගල්ල බේරුවල | 760 මොරගල්ල |
16 | උප තැපැල් කාර්යාලය | ගාලු පාර, මොරගල්ල බේරුවල | 760 මොරගල්ල |
17 | ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය හා උප කාර්යාලය | ඩග්ලස් ගුණවර්ධන මාවත, අළුත්ගම | 763 ගනේගම |
18 | තැපැල් කාර්යාලය | කෙලින් වීදිය, දර්ගානගරය | 766 ඩී කාදියවත්ත |
19 | ප්‍රාදේශීය සභා උප කාර්යාලය | කෙලින් වීදිය, දර්ගානගරය | 766 ඩී කාදියවත්ත |
20 | උප තැපැල් කාර්යාලය | අධිකාරිගොඩ | 766 ජී අධිකාරිගොඩ |
21 | මාලේවන්බද්ද ප්‍රාදේශීය සභා උප කාර්යාලය | පාදගොඩ, බේරුවල | 768 පාදගොඩ |
22 | කෘෂිකර්ම මධ්‍යස්ථානය | පාදගොඩ, බේරුවල | 768 පාදගොඩ |
23 | ග්‍රාමීය බැංකුව | පාදගොඩ, බේරුවල | 768 පාදගොඩ |
24 | උප තැපැල් කාර්යාලය | පාදගොඩ, බේරුවල | 768 පාදගොඩ |
25 | සණස | වරාපිටිය, දර්ගානගරය | 769 වරාපිටිය |
26 | පොලීසිය | ගාලු පාර, අළුත්ගම | |
27 | සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය | ||
28 | පොලිස් මුරපල | දර්ගානගරය | |
29 | හල්කඳවිල ප්‍රාදේශීය සභා උප කාර්යාලය | හල්කඳවිල |